FAST NEWS

24×7 Around the Globe

ඇඹිලිපිටිය සුමිත්ගේ මරණයට සැකපිට එ.එස්.පී අත්අඩංගුවට.

ඇඹිලිපිටිය සුමිත් ප්‍රසන්නගේ මරණය සම්බන්ධයෙන් සැකපිට සහකාර පොලිස් අධිකාරී ධර්මරත්න නාරාහේන්පිට පොලිස් ගරාජයේදී අද (2) අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

රහස් පොලිසිය ඔහු අත්අඩංගුවට ගත් බවත් දැන් ඔහුගේ ප්‍රකාශ සටහන් කරගන්නා බවත් එම ආරංචි පවසයි.