FAST NEWS

24×7 Around the Globe

ශිරන්ති රාජපක්ෂ ජනපති කොමීසම හමුවට පැමීණෙයි.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ අද (01) බරපතල වංචා දූෂණ ජනපති කොමිසමට කැඳවනු ලැබ සිටියාය.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාද එහි පැමිණ සිටියේය.