මීගමුව නගර සභාව ඉදිරිපිට තෙල්වත්ත මංසන්ධියේ පැවැත්වෙන ධීවර විරෝධතාවක් හේතුවෙන් මීගමුව – කොළඹ මාර්ගයේ ගමනා ගමන කටයුතුවලට අවහිරතා මතුව තිබේ.
තහනම් දැල් භාවිතයට විරෝධය පාමින් ධීවරයෝ මෙම උද්ඝෝෂණයේ නිරත වෙති.
අප වාර්තාකරු පැවසුවේ මීගමුව – කොළඹ ප්රධාන මාර්ගයේ එක් මංතීරුවක් සම්පූර්ණයෙන්ම අවහිරවී ඇති බව ය.







