FAST NEWS

24×7 Around the Globe

ගිං තොටදි දුම්රිය ගැටිමට ගිය හේතුව අනාවරණය වේ.

ගිං තොටදි අද පෙරවරුවේ  එකම පිල්ලේ  දිශා දෙකකින්  දුම්රිය දෙකක් ගැටීමෙන්  සිදුවීමට  ගිය අනතුර සම්බන්ධයෙන්  මහනුවර  – මාතර  දුම්රියේ  රියදුරු සහයක ප්‍රධාන නියාමක හා  උප නියාමකගේ  වැඩ  තහනම් කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.

මහනුවර – මාතර දුම්රිය  සංඥා නොතැකු බව මුලික පරික්ෂණ වලින්  සොයා ගත්  බව දෙපාර්තමේන්තුව පවසයි.