FAST NEWS

24×7 Around the Globe

හිටපු ජනපති අදත් ජනපති කොමීසටම.

ජනපතිවරණය සමයේ ස්වාධීන රූපවාහිනියේ වෙළඳ දැන්වීම් ප්‍රචාරයේදී මූල්‍යමය පාඩු කළැයි කියන සිද්ධීයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද (29) පෙරවරුවේ බරපතල වංචා හා දූෂණ විමර්ශන ජනපති කොමිසමට පැමිණියේය.