FAST NEWS

24×7 Around the Globe

ඥානසාර හිමිගේ ඇප මෝසම ඉවතට.

ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් විසින් යොමුකළ ඇප ඇයැදුම හෝමාගම මහේස්ත්‍රාත් විසින් අද (28දා) ප්‍රතික්ෂේප කරනු ලැබීය.

තමාගේ හිසට පිස්තෝලයක් තමා දුන් නියෝගයක් වෙනස් නොකරන බවත් මහසේත්‍රාත්වරයා පැවැසීය.

කෙසේ වෙතත් තමා මෙම නඩුවේ විභාග කටයුතු තවදුරටත් කරනවාද යන්න පිළිබඳව නීතිපති උපදෙස් පතා ඇති බවත් මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද උසාවියේදි පැවැසීය.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ ඥානසාර හිමියන් එළැඹෙන 09දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.