FAST NEWS

24×7 Around the Globe

ඥානසාර හිමියන් බන්ධනාගාර රෝහලට.

අධිකරණයට අපහාස කිරීම ඇතුළු චෝදනා කිහිපයක් සඳහා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙන බොදු බල සේනා මහ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෛද්‍ය උපදෙස් මත ඊයේ (27) බන්ධනාගාර රෝහලට ඇතුළත් කොට තිබේ.