FAST NEWS

24×7 Around the Globe

කැලණියේ ටයර් කර්මාන්ත ශාලාවක ගින්නක්

කැලණිය ප්‍රදේශයේ ටයර් කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන තිබේ.

අද(27) දහවල් එම ගින්න හටගෙන ඇති බව පොලීසිය පවසයි.

ගින්න නිවීමට සහය ලබාදීම සඳහා කොළඹ ගිනි නිවන ඒකකයේ රථ දෙකක් ද පිටත්ව ගොස් ඇති බව ගිනි නිවන ඒකකය සඳහන් කළේය.