FAST NEWS

24×7 Around the Globe

වකුගඩු සැත්කම් ගැන සෙවිම සීසීඩීයට පවරයි.

ඉන්දියා ජාතිකයනට ශ්‍රී ලංකාවේදී වකුගඩු බද්ධ කිරීමේ සැත්කම් සිදුකළ ආකාරය ගැන පරීක්ෂණ පැවැත්වීම අද (25) කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයට බාර කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර කියයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් දොස්තර පාලිත මහීපාල පොලිස්පතිගෙන් ඒ පිළිබඳ ඉල්ලීමක් කර තිබිණි.