කොටදෙණියාව සේයා සදෙව්මි දැරිය ඝාතන නඩුවේ සාක්ෂි කැඳවීම අද (25) ආරම්භ විය.
අද (25) සාක්ෂි විමසීමේ අවස්ථාවට මෙහි ප්රධාන සැකකරු සමන් ජයලත් මෙන්ම සේයා දැරියගේ මව්පියන් ඇතුළු ඥාතීන් කිහිප දෙනෙකු පැමිණ සිටියි.
ඒ අනූව මෙම නඩුවේ සාක්ෂි විභාගය අද (25) සිට අඛණ්ඩව සිදුකෙරෙයි.







