හිටපු ජනාධීපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂට බරපතල වංචා විමර්ශන ජනාධිපති කොමිසම හමුවේ අද (25) පෙනී සිටින ලෙසට දැනුම්දීමක් සිදුකර ඇති වාර්තා වේ.
නමුත් ඇය අද දිනයේ ජනාධිපති කොමිසම හමුවේ පෙනී නොසිටින බවට වාර්තා වන අතර ඒ වෙනුවට වෙනත් දිනයක් මේ සතිය තුළ ඉල්ලා ඇතැයි ද පැවසේ.







