පසුගිය රාජ්‍ය පාලන සමයේදී රජයේ නිවාස යෝජනා ක්‍රමවල ඉදිකළ රුපියල් කෝටි ගණන් වටිනා නිවාසයක් හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ මාධ්‍ය සම්බන්ධීකරණ නිලධාරියාට බෙදාදුන්නේ යැයි කියන සිද්ධියක් පිළිබඳ ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ශිරන්ති රාජපක්ෂ මහත්මිය අද (25දා) බරපතළ වංචා සහ දූෂණ චෝදනා පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසම හමුවට කැඳවා ඇත.
ශිරන්ති රාජපක්ෂ අද ජනපති කොමීසම හමුවට.








