FAST NEWS

24×7 Around the Globe

MKADS අද දැයෙන් සමුගනියි.

අභාවප‍්‍රාප්ත වත්මන් රජයේ ඉඩම් අමාත්‍ය ධුරය දෑරූ එම්.කේ.ඒ.ඩී.එස්. ගුණවර්ධන මහතාගේ අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය අනුග‍්‍රහය සහිතව අද (23) කන්තලේ ලීලාරත්න ක‍්‍රීඩාංගණයේදී සිදුකිරීමට නියමිතය.

දේහය රැගත් රිය පෙරහැර පස්වරු 2.00ට නිවසින් පිටත්ව ක‍්‍රීඩාංගණය වෙත පැමිණීමට නියමිතය.

අවමගල්‍ය උත්සවය සඳහා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ද සහභාගි වීමට නියමිතය.