FAST NEWS

24×7 Around the Globe

මාධ්‍යවේදීන් ඇඹිලිපිටියේ උද්ඝෝෂණයකට සැරසේයි.

ඇඹිලිපිටිය අධිකරණයේ දී මාධ්‍යවේදීන්ගේ සටහන් පොත් උදුරා ගැනීමට විරෝධය පළ කරන උද්ඝෝෂණයක් සෙනසුරාදා උදේ 10ට ඇඹිලිපිටියේ දී සිදු කිරීමට නියමිතය.

එම විරෝධතාවයට සියලු මාධ්‍යවේදීන්ට ආරාධනා කරන බවත්, 077 – 3416157 අංකයෙන් වැඩි විස්තර දැන ගත හැකි බවත් එහි සංවිධායකයකු වන කාංචන කුමාර ආරියදාස මහතා කියයි.