FAST NEWS

24×7 Around the Globe

ශ්‍රි ලංකන් ගුවන් හිටපු සභාපති ජනපති කොමීසට.

ශ්‍රි ලංකන් ගුවන් සේවයේ සිදුවී යැයි කියන වංචා හා දුෂණ සම්බන්ධයෙන් කටඋත්තරයක් ගැනිමට හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ හා ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන බරපතල වංචා හා දුෂණ විමර්ශන ජනපති කොමිසමට ලබන 26 වැනි දා කැඳවීමට යයි.

නිශාන්ත වික්‍රමසිංහ ශිරන්ති වික්‍රමසිංහගේ සහෝදරයකි.