FAST NEWS

24×7 Around the Globe

උතුරු මහ ඇමැතිට විපක්ෂ නායකගෙන් පොරොන්දුවක්.

උතුරු මහ ඇමැති ධුරය කිසි විටක සී වී විග්නේෂ්වරන්ගෙන් උදුරා නොගන්නා බව දෙමළ ජාතික සන්ධානයේ නායක සහ විපක්ෂ නායක ආර් සම්බන්දන් මහතා ඊයේ (21) කිලිනොච්චියේ දී ඔහුට පොරොන්දු වී ඇත.

දෙමළ ජාතික සන්ධානයේ පක්ෂ නියෝජිත සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ දී සම්බන්දන් මහතා ඒ බව කියා තිබේ.