FAST NEWS

24×7 Around the Globe

මෙගා පොලිස් ව්‍යාපෘතිය 29 වනදා කරළියට.

මෙගා පොලිස් ව්‍යාපෘතිය ලබන 29 වන දා ආරම්භ කීරීමට නියමීත බව මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අද පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කර සිටියේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට නියමීත බවද හෙතම මෙහිදි වැඩි දුරටත් ප්‍රකාශ කලේය.