විදේශිකයන් සඳහා ශ්‍රී ලංකාවේ රෝහල්වල වකුගඩු බද්ධ කිරීමේ සැත්කම සිදු කිරීම තාවකාලිකව අත්හිටුවීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබේ.
මීට හේතුව පසුගියදා ඉන්දියාවෙන් වාර්තාවූ ඉන්දු ශ්‍රී ලංකා වකුගඩු ජවාරමක් සම්බන්ධ තොරතුරු නිසා මේ පියවර ගෙන ඇති බව වාර්තා වේ.








