FAST NEWS

24×7 Around the Globe

මහාධිකරණ විනිසුරු ප‍්‍රීති පද්මන් අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු ලෙස දිව්රයි.

මහාධිකරණ විනිසුරු ප‍්‍රීති පද්මන් සූරසේන මහතා අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු ලෙස අද (20) පෙරවරුවේ ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේය.