FAST NEWS

24×7 Around the Globe

ඛනිජ තෙල් මිල සූත්‍රය අද කැබිනට් අනුමැතිය වෙත.

ඛනිජ තෙල් මිල සූත්‍රය අද (20) කැබිනට් අනුමැතිය සඳහා යොමු කරන බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා පවසයි.

අමාත්‍යවරයා සඳහන් කළේ, මුදල් අමාත්‍යංශයේ නිර්දේශ ද ඇතුළත් කර එම මිල සූත්‍රය සකස් කර ඇති බව ය.