FAST NEWS

24×7 Around the Globe

භික්ෂු පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ථේරවාදී භික්ෂු කථිකාවත් සම්පාදනය කර ලියාපදිංචි කිරීම සඳහා වූ පනත් කෙටුම්පතට එරෙහිව පිවිතුරු හෙළ උරුමය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් අද (18) ගොනු කිරිමට කටයුතු කළේය.

මෙම පනත් කෙටුම්පත සදහා ජනමත විචාරණයක් පැවැත්විය යුතු බවට නියෝගයක් ලබාදෙන ලෙස පෙත්සමෙන් ඉල්ලා ඇත.