නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම සම්බන්ධයෙන් සිය මතය පැහැදිලි කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඔහු පවසන්නේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම යනු රටේ අනාගතය වෙනස් කරන කි‍්‍රයාවලියක් බැවින් උපරිම ජන සහභාගිත්වයක් ඊට ලබාගත යුතු බවයි.













