FAST NEWS

24×7 Around the Globe

කැලණිවැලි දුම්රිය මාර්ගයේ රේල් බස් සේවාව අද සිට.

කැලණිවැලි දුම්රිය මාර්ගයේ ප්‍රථම වරට නව රේල් බස් සේවාවක් අද ආරම්භ වේ.

දුම්රිය ගමනා ගමන කටයුතු පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී විජය සමරසිංහ මහතා පැවසුවේ, කොස්ගම සිට හෝමාගම සහ මහරගම අතර එම නව රේල් බස් සේවාව ක්‍රියාත්මක බව ය.