FAST NEWS

24×7 Around the Globe

මැනිං වෙළෙඳපොළ පෑලියගොඩ ගෙන යැම‍ට කැබිනට් අනුමැතිය.

පිටකොටුව මැනිං වෙළෙඳපොළ පෑලියෙගොඩ ප්‍රදේශයේ පිහිටුවීමට  සඳහා වු කැබිනට් අනුමැතිය ලැබී ඇත.

පෑලියගොඩ පිහිටි අක්කර 25 මැනීං වෙළෙඳපොළ සඳහා වෙන් කර ඇති අතර එ සඳහා රපියල් බිලියන 04ක මුදලක් වෙන් කර තබේ..