ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවර වෙඩි තැබීම් සමග පිපිරීම් කිහිපයක් සිදුව ඇති බව විදෙස් මාධය සඳහන් කර සිටියි.
විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ, ජනාධිපති මන්දිරය සහ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ආසන්නයේ මෙම පිපිරීම් සිදුව ඇති බව ය.
පිපිරීම්වලින් මේ වන විට පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා වේ.
තොරුතුරු බලාපොරොත්තු වන්න..








