FAST NEWS

24×7 Around the Globe

වෛද්‍ය පීඨ සිසුන්ගේ විරෝධතාවයක් නිසා කොටුව අවට දැඩි රථවාහන තදබදයක්.

විශ්ව විද්‍යාල වෛද්‍ය පීඨ සිසුන්ගේ විරෝධතාවයක් මේ වන විට කොළඹ කොටුව අවට දැඩි රථ වාහන තදබදයක් ද හටගෙන ඇත.

මෙම විරෝධතා පා ගමන හේතුවෙන් කොළඹ සෙරමික් හංදිය සහ ලංකා බැංකු මාවත වසා දැමීමට පොලිසිය කටයුතු කර තිබේ.