FAST NEWS

24×7 Around the Globe

කොළඹ, රාජකීය විද්‍යාලයේ විදුහල්පතිවරයාට ස්ථාන මාරුවක්.

වහාම ක්‍රියාත්මකවන පරිදි කොළඹ, රාජකීය විද්‍යාලයේ විදුහල්පතිවරයා අධ්‍යාපන අමාත්‍යාංශයට ස්ථාන මාරු කළ බව අධ්‍යාපන අමාත්‍යවරයා පවසයි.