FAST NEWS

24×7 Around the Globe

ඇමති සියඹලාපිටියගේ විෂය 04ක් ගැසට් මගින් නි.ඇමති අජිත්ට පවරයි.

විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සතුව තිබූ විෂය පථ 4ක් එම අමාත්‍යංශයේ නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා මහතාට ගැසට් පත්‍රයකින් පවරාදී ඇතැයි අනතර්ජාල  මාධ්‍ය මගින් වාර්තා වේ.

අදාල පැවරීම සිදු කර ඇත්තේ විෂයභාර අමාත්‍යවරයා විසිනි.

සාම්පූර් විදුලි බලාගාරයේ සියලු කටයුතු, විදුලි ජනන කටයුතු, ආමාත්‍යංශයේ පාර්ලිමේන්තු කටයුතු හා කම්කරු සබඳතා යන විශය මෙසේ ලබාදී ඇති විෂය පථ වේ.