FAST NEWS

24×7 Around the Globe

මීතොටමුල්ලේ කුණු කන්දට එරෙහිවු දෙදෙනෙකු අත්අඩංගුවට.

මීතොටමුල්ලේ කුණු කන්දට එරෙහිව විරෝධතා ව්‍යාපාරයක් ගෙන ගිය නීතිඥ නුවන් බෝපගේ මහතා හා තවත් අයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම විරෝධතාව අතර තුළදි ගැටුමක්ද ඇතිවිය. අත්අඩංගුවට ගත් පුද්ගලයින් අද 11 දිනයේදි අධිකරණයට ඉදිරිපත් කිරීමටත් නියමිතය. අ