නව ව්‍යවස්ථා කෙටුම්පත මාස 06ක් තුළ සකස් කිරීමට ආණ්ඩුව බලාපොරොත්තු වන බව බුද්ධශාසන හා අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කලේය.
පළමු මාස 03 තුළ ජනතා අදහස් ලබාගැනීම සිදුකරන බවත් හෙතෙම පැවසුයේ නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් මාධ්‍ය වෙත වැඩි දුරටත් අදහස් දක්වමීන් පැවසීය.







