FAST NEWS

24×7 Around the Globe

පොලීසියේ 13කට ස්ථාන මාරු.

සේවා අවශ්‍යතාව මත පොලිස් නිලධාරීන් 13 දෙනෙකුට මාරු වීම් ලබාදුන් බව පොලීසිය කියයි. ඊයේ (07දා) සිට ක්‍රියත්මක වන පරිදි ප්‍රධාන පොලිස් පරීක්ෂඛවරුන් 03 දෙනෙකුට හා පොලිස් පරික්ෂකවරුන් 10 දෙනෙකුට මෙසේ ස්ථානමාරුවීම් ලබා දී තිබේ.

1(2815)