FAST NEWS

24×7 Around the Globe

කටුනායක කොළඹ පෞද්ගලික බස් වර්ජනයක්.

කටුනායක කොළඹ පෞද්ගලික බස් වර්ජනයක් අරඹා ඇත.

කාන්තාවකට  අතවර කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කොන්දොස්තරවරයකු හා රියදුරෙකු පොලිසියෙන් අත්අඩංගුවට  ගැනීමට  විරෝධය දක්වමින් මේ වර්ජනය අරඹා ඇතැයි පොලිසිය පවසයි.