FAST NEWS

24×7 Around the Globe

නව අභිියාචනාධිකරණ විනිසුරුවෙකු පත් කීරීමට පියවර.

මහාධිකරණ විනිසුරුවරයකු ලෙස කටයුතු කළ ප්‍රීති පද්ම සූරසේන මහතා  අභියාචනාධිකරණ විනිසුරු ධූරයකට පත් කිරිමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඊයේ (06දා) තීරණය කර තිබේ.

ප්‍රීති පද්මන් සූරසේන මහතා අභියානාධිකරණ විනිසුරවරයෙකු ලෙස පත්කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සිදුකර තිබූ නිර්දේශය ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථා සභාව අනුමත කරනු ලැබීය. ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සභාව  කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී ඊයේ රැස්විය.