FAST NEWS

24×7 Around the Globe

ජවීපෙ හෙට විදී බැසීමට සුදානමීන්.

අවස්ථා දෙකකදී ජනතාව ලබාදුන් ජනවරම ආරක්ෂා කරන ලෙස ජනතා විමුක්ති පෙරමුණ වත්මන් රජයෙන් ඉල්ලීමක් කර තිබේ.

සමාජවාදී ශිෂ්‍ය සංගමය අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක පැවසුවේ ජනවරම පසෙකලා රජය අත්තනෝමතික ලෙස කටයුතු කරන බවයි.

පවතින මෙම තත්ත්වයට එරෙහිව හෙට දිනයේ විරෝධතායක නිරත වන බවයි ඔහු එහි දී තවදුරටත් අවධාරණය කලේ.