FAST NEWS

24×7 Around the Globe

CSN නාලිකාවට FCID යෙන් කඩා පනී.

සීඑස්එන් නාලිකා ආයතනයේ විද්‍යුත් තැපෑල පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ කණ්ඩායමක් විසින් පරීක්ෂාවට ලක් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

පොලිස් කණ්ඩායම බත්තරමුල්ල පිහිටි එම කාර්යාල පරිශ්‍රයට ගොස් පරීක්ෂාව සිදු කළේය.