වසීම් තාජුඩීන්ගේ ඝාතන සිද්ධියේ CCTV දර්ශන විදේශීය විශේෂඥයින් වෙත යොමු කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා අද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබා දෙනු ලැබීය.
එසේම මෙම මරණය පිළිබඳ නියෝගයක් නිකුත් කිරීම අනෙකුත් වාර්තා ලැබීමෙන් පසු සිදුකරන බවද අතිරේක මහේස්ත්‍රාත්වරයා විසින් පැවසීය.








