FAST NEWS

24×7 Around the Globe

නෝවේ විදේශ කටයුතු ඇමති ශ්‍රී ලංකාවට.

නොවේ විදේශ කටයුතු අමාත්‍ය බෝග් බ්‍රෙන්ඩේ මහතා අද (07දා) පෙරවරුවේදී දිවයිනට පැමිණියේය.ඩුබායි සිට පැමිණි එම්රේට්ස් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් ඔහු දිවයිනට පැමිණි අතර ඔහුත් සමග හත් දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් මෙම සංචාරයට එක්ව සිටිති.