FAST NEWS

24×7 Around the Globe

බැසිල් රාජපක්ෂ FCID යට.

දිවි නැගුම අරමුදලේ සිදුවුවායැයි කියන මුල්‍ය වංචාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ආර්ථීක සංවර්ධන ආමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය  හමුවට පැමීණ තිබේ.