FAST NEWS

24×7 Around the Globe

උතුරු කොරියාවේ භූ කම්පනයක්.

උතුරු කොරියාවේ න්‍යෂ්ටික බලාගාරයක් ආසන්නයේ අද භූ කම්පනයක් සිදුවී ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි.

එහි ප‍්‍රබලත්ව රික්ටර් මාපකයේ එකක 5 යි දශම එකක් ලෙස සටහන් වී ඇති අතර ඉන් සිදු වූ හානිය මෙතෙක් තහවුරු වී නොමැත.