FAST NEWS

24×7 Around the Globe

ඇවන්ගාඩ් සේනාධිපති අදත් ජනපති කොමීසමට.

ඇවන්ගාඩ් ආරක්ෂක සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් නිශ්ශංක සේනාධිපති බරපතල වංචා දූෂණ විමර්ශන කොමිසමට අදත් කැඳවනු ලැබීය.

පෙරදින පැය 10ක් පුරා ඔහුගේ කටඋත්තරය ලියා ගත් බව පොලිසිය කියයි.