අමාත්‍ය අර්ජුන රණතුංග මහතාට එරෛහිව නඩුමගට පිවිසෙන බව නව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා පැවැසීය.
අද (04දා) අමාත්‍යාංශයේදී වැඩබාරගැනීමේන් පසුව පැවැති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව පැවැසීය.
ඊයේ දිනයේදී නිලවරණය අවසන් වීමෙන් පසුව අර්ජුන රණතුංග මහතා පැවැසුවේ නිලවරණයේදී මාෆියාවක් ක්‍රියාත්මක බවයි.
මැච් එක පැරදුනාට පස්සේ අම්පයාර්ට බැන හෝ විකට්ටුව ඇද යැයි පැවැසීමෙන් වැඩක් නැති බවද සභාපතිවරයා සඳහන් කළේය.








