FAST NEWS

24×7 Around the Globe

දෙමටගොඩ සිද්ධියට හිරුනිකාගේ ගෝලයෝ යළි රිමාන්ඩ්.

දෙමටගොඩ රෙදි සාප්පු සේවකයකු පැහැරගෙන පහරදුන්නැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර ගේ සහායකයන් බව කියන අට දෙනෙක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් විසින් අද (4) යළිත් ලබන 6 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ.