FAST NEWS

24×7 Around the Globe

වේයන්ගොඩදී දුම්රියක් පිළි පනියි.

කොළඹ සිට මාතලේ බලා යමින් තිබූ දුම්රියක් මින් මද වේලාවකට පෙර වේයන්ගොඩ දුම්රිය ස්ථානයේ දී පීලි පැන ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි කියයි.

එ හේතුවෙන්  ප්‍රධාන දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට එල්ල වී ඇති බව වැඩි දුරටත් එම ආරංචි මාර්ග පැවසීය.