FAST NEWS

24×7 Around the Globe

අද සිට දුම්වැටි මීල ඉහළට.

සියලූම දුම්වැටි රුපියලේ සිට රුපියල් දෙක දක්වා අද (01) සිට මිල ඉහළ නංවා ඇත.

ගොල්ඩ්ලිප් වර්ගයේ සිගරට්ටුවක මිල රුපියල් තිස්පහක්  ද බිර මිස්ටල් වර්ගයේ සිගරට්ටුවක රුපියල් විසි දෙකක් ද ඩන්හිල් වර්ගයේ සිගරට්ටුවක මිල රුපියල් හතළිහක් වන බව ද ටුබැකෝ සමාගම පවසයි.