FAST NEWS

24×7 Around the Globe

විරෝධතාවයක් නිසා කොටුව WTC අසළ දැඩි රථ වාහන තදබදයක්.

කොළඹ වරාය වෙත වාහන ඇතුල්වීමේ ගාස්තුව ඉහළ දැමීමට එරෙහිව වරාය ප්‍රවාහන කම්කරුවන්ගේ ඒකාබද්ධ සංගමය විසින් විරෝධතා විරෝධතාවයක නිරත වීම හේතුවෙන් කොළඹ කොටුව ලෝක වෙළද මධ්‍යස්ථානය අසල මාර්ගයන්හි දැඩි රථ වාහන තදබදයක් ඇතිව තිබෙන බව පොලීසිය කියයි.