FAST NEWS

24×7 Around the Globe

කොළොන්නාව නගරාධිපති රිමාන්ඩ්.

මීතොටමුල්ල කුණු කන්දට එරෙහිව පසුගිය දා පැවැති උද්ඝෝෂණයේ දී හය දෙනකුට පහර දී තුවාල කළැයි සැකපිට කොළොන්නාව නගරාධිපති රවීන්ද්‍ර උදයෂාන්ත, කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඔගස්ටා අතපත්තු මහත්මිය විසින් අද රිමාන්ඩ් කරනු ලැබීය.