FAST NEWS

24×7 Around the Globe

මන්ත්‍රීනි හිරුණිකාගේ සිද්ධියට පොලීසීය නීතිපති වෙත.

දෙමටගොඩ ප්‍රදේශයේ තරුණයෙකු පැහැරගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ ආධාරකරුවන් අත්අඩංගුවට පත් වූ අතර ඒ පිළිබඳව මන්ත්‍රීවරිය සම්බන්ධයෙන් ගත හැකි ඉදිරිපියවර පිළිබඳව පොලීසිය නීතිපති උපදෙස් ඉල්ලා තිබේ.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වෙන සියලුම සාක්ෂි සටහන් අද (29දා) පෙරවරුවේදී පොලීසිය නීතිපතිට වෙතට යවා තිබේ.