FAST NEWS

24×7 Around the Globe

කොට්ටාව බෝධිය අසල උද්ඝෝෂණයක්.

කොට්ටාව බෝධිය අසල හිටපු ජනපති උපදේශක බෙංගමුවේ නාලක හිමි, පිවිතුරු හෙළ උරුමයේ උදය ගම්මන්පිල ඇතුළු පිරිසක් කොට්ටාව බෝධිය අසල අද (29) පෙරවරුවේ උද්ඝෝෂණයක් ඇරඹූහ.

අත්අඩංගුවේ පසුවන හමුදා සාමාජිකයන් නිදහස් කරන ලෙස් ඔවුහු ඉල්ලති.