FAST NEWS

24×7 Around the Globe

පොලිසියේ ස්ථාන මාරුවීම් කිහිපයක්.

සේවා අවශ්‍යතාවය මත ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් තිදෙනෙකුට හා පොලිස් පරීක්ෂකවරයෙකුට ස්ථාන මාරුවීම් ලබාදුන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි. අද (28දා) මෙම මාරුකිරීම් පිළිබඳව මාධ්‍ය නිවේදනය නිකුත් කර තිබේ.