FAST NEWS

24×7 Around the Globe

20,000 මන්ත්‍රී දීමනාවට ජවිපෙ විරෝධය.

මන්ත්‍රීවරයකු පාර්ලිමේන්තු රැස්වීමට සහභාගීවීම වෙනුවෙන් ගෙවන පැමිණීමේ දීමනාව දිනකට රුපියල් 20,000 දක්වා ඉහළ දැමීමේ යෝජනාවට ජනතා විමුක්ති පෙරමුණ සිය විරෝධය පළ කළ බව එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි.